ලොව සුපතල ජපන් මෝටර් රථ සමාගම් දෙකක් වන හොන්ඩා සහ නිසාන් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ටෙස්ලා සහ චීන විද්‍යුත් මෝටර් රථ සමාගම් විසින් එල්ල කරනු ලබන දැවැන්ත අභියෝගයන්ට මුහුණදීම මෙහි අරමුණයි.

කෙසේ වෙතත් ,අදාළ සමාගම් එක්ව පිහිටවනු ලබන නව සමාගමේ තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ.

මෙම කරුණු අනාවරණය වීමත් සමග ටෝකියෝ කොටස් වෙළඳපොළේ, නිසාන් සහ හොන්ඩා සමාගම්වල කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/43hp6k5m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here