මහනුවර නගරය ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ පවසනවා.

ජල නලයක ඊයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් අද දහවල් 12 ට පෙර ජල සැපයුම යථාතත්වය පත් කිරීමට කටයුතු කරන බවයි නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/2ckudcxy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here