ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජානක ප්‍රසාද් හෙවත් බේකරි ජානා නැමැත්තා මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලැස්ගමුව – දේවාලමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මොහු මත්ද්‍රව්‍ය ජාවාරහම් කිරීම සඳහා මෝටර් රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු 45 හැවිරිදි දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

source :- https://tinyurl.com/4r7c3656

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here