දකුණු කොරියාව විසින් ලබාදෙන රැකියා දස දහසක් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

විදේශීය ඍතුමය සේවකයින් හදුන්වා දීම පිළිබද වූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව කෘෂි කාර්මික සහ ධීවර ක්ෂේත්‍රයන් සදහා මෙම රැකියා ලබාදෙනු ලබනවා.

කෙසේ වෙතත්, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නව රජය සැලකිලිමත් නොවීම හමුවේ එම රැකියා දස දහසේ කෝටාව වෙනත් රටකට ලබා දීමට, දකුණු කොරියානු රජයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෙරටට ලැබුණු එම රැකියා කෝටාව කාම්බෝජයට හිමි වනු ඇති බවද වාර්තා වනවා.

source :- https://tinyurl.com/bdzmfxwv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here