දෙහිවල පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අවට ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු මාවනැල්ල – ගිරින්දදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

එම පරිශ්‍රයේ රැදී සිටියේ ඇයිද යන්න නිසි පරිදි සදහන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/4xp36dja

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here