අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරයක් නැවත සිදු විය හැකි බව අමෙරිකානු වාර්තා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය ජූලි මස 13 වනදා පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් සිදු වූ වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය කළ ස්වාධීන මණ්ඩලය ඊයේ සිය වාර්තාව එලි දක්වනු ලැබුවා.

එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ දුර්වල තාවය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

එමෙන්ම, හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රහාරයක් නැවත සිදු විය හැකි බව ද අදාල වාර්තාවේ සදහන්.

source :- https://tinyurl.com/3uyjzdch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here