ලෙබනනයේ ඛානා ගම්මානයට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

1996 සහ 2006 යන වසරවලදී ඊශ්‍රායලයේ සමූල ඝාතනවලට ඛානා ගම්මානය ලක්ව තිබුණා.

source :- https://tinyurl.com/ytcaztj9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here