සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන පන්දුවාර 20 තරගය අද(15) පැවැත්වෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරගය ආරම්භ වන්නේ රාත්‍රි 7ටයි.

දෙරට අතර පළමු පන්දුවාර 20 තරගය කොදෙව් කණ්ඩායම ජයගත් අතර ඒ අනුව ඔවුන් එකට බින්දුවක් ලෙස මේ වනවිට ඉදිරියෙන් පසුවනවා.

source :- https://tinyurl.com/3wu36dwk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here