ජලගැලීම්වලට ලක්ව ඇති මුල්ලේරියාව – කැළණිමුල්ල ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ බෝට්ටුවක් පෙරළීයාමෙන් මෙලෙස අතුරුදන්වූයේ 34 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ජලගැලීම් පවතින ප්‍රදේශවල මෙලෙස අනාරක්ෂිත ලෙස බෝට්ටු පැදීම්වැනි කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

source :- https://tinyurl.com/3v8c3eyy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here