ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සිවිල් පුද්ගලයන්ට ලබාදී ඇති සියලුම ගිනි අවි සහ පතරොම්, නොවැම්බර් 07 වනදාට පෙර, නාවික හමුදාවෙි වැලිසර රජයේ වානිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

එලෙස ගිනි අවි සහ පතරොම් භාරගැනීම සිදුකරන්නේ, සමාලෝචනයක් සඳහා බවද එම නිවේදනයේ සඳහන්.

source :- https://tinyurl.com/mryewez8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here