ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තවමත් සමාජයේ පවතින බැවින් රෝගී ලක්ෂණ ඇති දරුවන්ට මුඛ ආවරණ පැළඳවීමට මව්පියන් වගබලා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.

උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

එමෙන්ම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට හැකි වන බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/3ry5y67w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here