මෙවර පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා.

ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමාරම්භක දිනයේදීම පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතයි.

එම තරගය රාත්‍රී 07. 30ට ආරම්භ වනු ඇති.

එමෙන්ම ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගයද අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

source :- https://tinyurl.com/mtunvapx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here