පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 238ත් 274 අතරත්, පරිප්පු රුපියල් 270ත් 320 අතරත්, ආනයනික අර්තාපල් රුපියල් 180ත් 234 අතරත් මිල සටහන් වන බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

තවද, සුදු බිත්තරයක් රුපියල් 20ත් 34 අතරත්, දුඹුරු බිත්තරයක් රුපියල් 30ත් 36 අතරත් මිල සටහන් වෙනවා.

මීට අමතරව පහත දැක්වෙන්නේ තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන්,

source :- https://tinyurl.com/33wxk2ad

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here