
සාහසික ලෙස ඝාතනය කළ විශ්‍රාමික හමුදා සෙබලකුගේ මළ සිරුරක් වැසිකිලි වළකට දමා තිබියදී සොයාගෙන තිබෙනවා.
පිහිඹියගොල්ලෑව, පිනීගම පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු මෙසේ ඝාතනය කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එස්.කරැණාසේන (54) නැමැති තිදරු පියෙක් බවද පොලිසිය පවසනවා.

අසල්වැසි නිවසක් දෙසින් අධික දුර්ඝන්දයක් දැනීම නිසා එය පරික්ෂා කිරිමේදී එම නිවසේ වැසිකිලි වලේ තිබූ මළ සිරුර සොයාගෙන ඇත්තේ.
එම මළ සිරුර තම පියාගේ බවත් එහි මදුරැ දැලක් හා මෙටිට උරයක් තිබුණු බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.
මේ පිලිබඳව මරණකරුගේ වැඩිමල් පුතු සහ මව පොලීසියට සිදුකළ පැමිණිල්ල අනූව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
source :- https://tinyurl.com/57vyckwk







