පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක ඉහළ අගයක පැවතියා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සඳහන් වූයේ රුපියල් 209,850ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සදහන් වූයේ 26,230. 24 ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සඳහන් වූයේ 228,900ක් ලෙසයි.

source :- https://tinyurl.com/bd5rjary

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here