මන්නාරම වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා ආයෝජකයින්ගෙන් අභිප්‍රායන් කැඳවීමට පියවර ගෙන ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.

එමෙන්ම, මන්නාරම වරාය මගී සහ භාණ්ඩ හැසිරවීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට ද සැළසුම් කර තිබෙනවා.

source :- https://tinyurl.com/2wetr7eh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here