මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබුණා.

එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 307 ක් ලෙසයි.

එමෙන්ම ස්ටර්ලින් පවුමක, ගැනුම් මිල රුපියල් 390.55 ක් ලෙස සහ එහි විකිණුම් මිල රුපියල් 405.79 ක් ලෙස සටහන්ව තිබුණා.

source :- https://tinyurl.com/y6u9p3r4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here