ශුද්ධ වූ මොහොමඞ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සව සමරනවා.

ක්‍රිස්තු පූර්ව 570 වසරේ මහම්මද්තුමාගේ උත්පත්තිය ඉස්ලාම් දහමේ ආරම්භය ලෙසද සැළකෙනවා.

මිලාද් උන් නබි යන අරාබි වදනින් පැවසෙන්නේ දරුවෙකුගේ උත්පත්තිය යන්නයි.

ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/4tzn3fzn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here