
ස්වෛරී බැඳුම්කර හිමියන් සහ මෙරට රජයේ නිලධාරීන් අතර තුන්වන වටයේ සාකච්ඡාව ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව බ්ලූම්බර්ග් සඟරාව ප්රකාශ කළා.
මේ යටතේ ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර ප්රතිව්යුහගත කිරීමට නියමිතයි.
මීට අදාළ සාකච්ඡාවක් ජූලි මාසයේදී ද පැවැත්වී තිබුණා.

source :- t.ly/OoQtS







