විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුල හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබෙනවා.

එහිදී ජි.ඩබි. සමන්ත කුමාර නෙහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ සිම්පත් රහිත ජංගම දුරකථනයක් එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකරිය වෙත භාර දී තිබෙනවා.

source :- https://tinyurl.com/5xxsk9hy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here