
2021 වසරට පසු ලෝක වෙළදපළේ, අඩුම බොරතෙල් මිල මේ වන විට වාර්තා වි තිබෙනවා.
මේ අනුව ඩබ්ලිව් ටි.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.75ක් ලෙස සටහන් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සටහන් වන්නේ ඩොලර් 70.85ක් ලෙසයි.
ලොව පුරා බොරතෙල් සදහා පවතින ඉල්ලුම අඩුවීම මීට හේතුව වී තිබෙනවා.

source :- https://tinyurl.com/4tcrhweu








