නයිජීරියාවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබු ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගවයින් ප්‍රවාහනය කළ රථයක් මෙම ඉන්ධන ප්‍රවාහන බවුසරයේ මුහුණ මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් එය පුපුරා ගොස් ඇති බවයි.

ඉන් තවත් රථ කිහිපයකට ද හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

source :- https://tinyurl.com/4b9hm8km

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here