ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) වෙබ් අඩවියෙන් විදුලි කප්පාදුවේ වේලාවන් සහ කලාප දැනගැනීමේ හැකියාව පවතිනවා.

එසේ නොමැතිනම්, අදාළ පාරිභෝගික ගිණුම් අංකය සමඟ කෙටි පණිවිඩයක් 1987 ක්ෂණික ඇමතුම් අංකයට යැවීමෙන්ද ඒ බව දැනගත හැකියි.

මේ අනූව www.ceb.lk වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි බවයි එම මණ්ඩලය පවසන්නේ.

source :- https://tinyurl.com/w94zz47y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here