
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPl) අද (10) දින ඒකක 168.41 කින් හෙවත් (1.01%) පහත වැටී තිබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 16,566.27 ක් ලෙස සටහන් වුණා.
මේ අනුව පිරිවැටුම රුපියල් බිලියන 2 ක් ලෙසයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/ye27msdt








