
ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති දෙක තුල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ එහි අවසන් තීරණය ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශ කරන බවයි.
විදුලි බිල 20% කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

source :- https://tinyurl.com/bdathmrm







