ගණිකා සේවය

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බදුරලිය ප්‍රදේශයේ පදිංචි මවක් වන අතර දැනට කඩවත ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින වින්දිත දැරීයගෙන් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය ලබා ගත් වීඩියෝ සාක්ෂිය පදනම් කොටගෙන අත්අඩංගුවට ගැනීම කර ඇත.

මව දැනුවත්ව පුද්ගලයන් කීප දෙනෙකු සමග ලිංගිකව එක්වූ බවත්,ඔවුන් ලබා දුන් මුදල් මවට දුන් බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ පිළිබඳව මින් පෙර පොලීසියට නොකීවේ මව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හෝ තමා පරිවාස භාරයට පත් විය හැකි නිසා බවද ඇය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here