නිළි රැජිණ

ඊට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන පිළිබඳ ශෝක යෝජනා විවාදද එදින පැවැත්වීම‍ට නියමිතයි.

එමෙන්ම විවාදය එදින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය මැයි මස 23 වැනිදා මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here