
ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින ක්රිකට් තරගයේදීය.
තරගයේ පළමුව පන්දුවට දෙන ශ්රී ලංකා කණ්ඩායම මීට ටිකවේලාවකට පෙර පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 205ක් ලබා සිටියා.
ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 100ක් ද නායක චරිත් අසලංක ලකුණු 50 ක් ද ලබා සිටියා.









