
ඒ මේ වන විට ඔහුට වැළඳී ඇති චිකුන්ගුන්යා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා දීම සඳහායි.
ඔහු මේ වන විට චෝදනා රැසක් යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පුද්ගල ඝාතන, කොල්ලකෑම්, පහරදීම් සහ විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම මෙරට පාතාල කටයුතු මෙහෙයවමීමේ චෝදනා ඔහුට එල්ල වී ඇති අතර, ඔහු මැඩගස්කරයේදි ජාත්‍යන්තර පොලිසියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු 2023 වසරේ මාර්තු මස 15 වැනිදා මෙරටට රැගෙන ආවා.








