
එලෙස අනාවරණය කළේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සැකකරුවන් බවට පත්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීයි.
ඒ, අනුව අදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.







