උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙටත් (20) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් වැඩබිම් තුළ රැඳී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, වාහන තුළ කුඩා ළමයින් තනිවම රඳවා නොයන ලෙස ද ඔවුන් දැනුම් දෙනවා.

source :- https://tinyurl.com/4eh3bfs3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here