වතු නිවාස සංවර්ධනය සදහා රුපියල් මිලියන 4,228 ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.

එමෙන්ම, වතු කම්කරුවන් සදහා යෝජිත රුපියල් 1,700ක වැටුප ලබා දීම සදහා රජය මැදිහත් වන බවද අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියා.

පුද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින රුපියල් 21,000 අවම මාසික වැටුප අප්‍රේල් මස සිට රුපියල් 27, 000ක් ලෙස සහ ලබන වසරේ සිට රුපියල් 30,000 ක් දක්වා ඉහළ නැංවීමට සේවා යෝජකයින්ගේ සංගමය එකගත්වය පළ කර ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

source :- https://tinyurl.com/yh2skvdv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here