සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මුලින් ම පන්දුවට පහර දීමට තීරණය කළා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් වශයෙන් පෙරමුණේ පසුවනවා.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

No description available.

source :- https://tinyurl.com/3ey5tzpr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here