මෙවර ආදරවන්තයන්ගේ දිනයට අවශ්‍ය රතු රෝස මල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු වූ බව වෙළදුන් පවසනවා.

ඉල්ලු‍මට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස රෝස මල් ආනයනය කිරීමට සිදුවූ බවයි ඔවුන් පවසන්නේ.

වෙළදුන් සඳහන් කරන්නේ මෙරට බොහෝ රෝස මල් පෙනුමෙන් කුඩා වීමත්, ආනයනික රතු රෝස මලෙහි පෙනුම ඉහළ මට්ටමක පැවතීම නිසාත් ඒ සදහා වැඩි ඉල්ලුමක් පවතින බවයි.

source :- https://tinyurl.com/5e8b56mr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here