පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ, අලුයම් කාලයේ පවතින සීත කාලගුණ තත්වය ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර පසුගිය දින කිහිපය තුළදී නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින පතිත වී තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

source :- https://tinyurl.com/bdd2e3kn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here