
පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ, අලුයම් කාලයේ පවතින සීත කාලගුණ තත්වය ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර පසුගිය දින කිහිපය තුළදී නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින පතිත වී තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

source :- https://tinyurl.com/bdd2e3kn







