නවසීලන්තය වීසා නීති ලිහිල් කිරිමට සැලසුම් කර තිබෙනවා.

ආර්ථික වර්ධනය සහ විදේශීය ආයෝජකයින් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් එරට රජය මෙය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වීසා නීති ලිහිල් කිරීම එළඹෙන අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සදහන්.

source :- https://tinyurl.com/bdzhzctn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here