විදෙස් ගමන් බලපත්‍ර ගැටලු‍ව විසදුම් ලබා ගැනීමේ අරමුණින් යාපනයේ නව ආගමන විගමන කාර්යාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශයේදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෛනිකව නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටද තීරණය කර ඇති බවයි.

source :- https://tinyurl.com/3k2exjp7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here