සංක්‍රමණික නීති දැඩි කිරීමට විරෝධය පළකරමින් ජර්මනියේ බර්ලින් නුවර විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විපක්ෂය විසින් ඊට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් පසුගියදා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණා.

ලබන 23 වනදා ජර්මනියේ පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු විපක්ෂයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් මීළඟ චාන්සලර්වරයා වීමට නියමිත බවද වාර්තා වනවා.

source :- https://tinyurl.com/yc8zjeud

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here