
යාවත්කාලීන කිරීම: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිලට සමගාමීව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර තිබෙනවා.
==========
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
මිල සංශෝධනයක් සිදු වූයේ සුපර් ඩීසල් පමණයි.

ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 331.00ක් වෙනවා.
අනෙකුත් ඉන්ධන මිලයන්හි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර පවතින මිල ගණන් එලෙසම පවතිනවා.

source :- https://tinyurl.com/4f6n3wyz







