
වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුනා
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය දි සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ආබාධ තත්වය සම්පූර්ණයෙන් සුව වී නොමැතිවීම හේතුවෙන් මෙම පලමු ටෙස්ට් තරගය ඔහුට අහිමිව යනවා.
මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.
source :- https://tinyurl.com/2pa4pyyf








