
2025 ICC කාන්තා 19න් පහළ T20 ලෝක කුසලානයේ සුපිරි හය දෙනාගේ වටයේ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (26) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ පිටියට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන්.
ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයග්‍රහණය කර ඇති අතර, ඉන්දියාවට එරෙහිව පසුගිය 23 වැනිදා පැවති තරගය ලකුණු 60කින් පරාජයට පත්වුණා.

source :- https://tinyurl.com/ysrjc7au








