2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව, සිසුන්ගෙන් 16.05%ක් ලකුණු ඉක්මවා ලබා ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.

සමස්ත විභාගයෙන් ලබාගත් ඉහළම ලකුණු 188ක් බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/3fkvku2r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here