2024 දී ශ්‍රී ලංකාවේ සිසුන් 515,306ක් දේශගුණික විපර්යාස හේතුවෙන්, ප්‍රධාන වශයෙන් ගංවතුරින් පීඩාවට පත් වූ බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

ඒ, අදට (24) යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී නිකුත් කරන ලද “Learning Interrupted: Global Snapshot of Climate-Related School Disruptions in 2024” වාර්තාවට අනුවයි.

source :- https://tinyurl.com/y2x2upnp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here