ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ මුතූර් පාලතෝපූර් ප්‍රදේශයේදී ඊයේ (21) ගිලන් රථයක් ඇළකට පෙරලීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කිසිම ජීවිත හානියක් සිදුව නැහැ.

source :- https://tinyurl.com/msevbt84

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here