මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මියගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් හමුව තිබෙනවා.

මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති බව සඳහන්.

පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමු වූ බවයි මිල්ලනිය පොලිසිය පවසන්නේ.

සිදුවීම පිළිබඳව මිල්ලනිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/5n94439d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here