වැල්ලව පොලිස් වසමේ මුත්තෙට්ටුගල පොලිස් වසමේ 63 සැතපුම් කණුව ආසන්නයේදී කොළඹ කොටුව සිට ගනේවත්ත දක්වා ඊයේ (16) ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇති බව වැල්ලව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වන මානෙල්ගම, තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

source :- https://tinyurl.com/b6uwm8zv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here