
මඩු වන්දනාවේ ගිය අයෙක් මල්වතු ඔයේ දිය නාමින් සිටියදී ඊයේ (13) දා අතුරුදහන් වී තිබෙනවා.
මන්න්නාරමේ, මඩු, කුංජිකුලම ප්රදශයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
පුස්සැල්ලෑවේ සිට මඩු පල්ලිය වන්දනා කිරීමට පමිණි නඩයක සිටි පස් දෙනෙක් විනෝදයට දිය නාමින් සිටියදී එක් අයෙකු මේ අවාසනාවන්ත අනතුරට පත්ව තිබෙනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක්.
නාවික හමුදාව හා මඩු පොලීසිය අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කොට තිබෙනවා.
source :- https://tinyurl.com/vrdjahbd







