මෙම වසරේ මුල් දින 9 යේදී පමණක් විදෙස් සංචාරයකින් 70,944 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

එම සංඛ්‍යාව 11,789 ක්.

මීට අමතරව රුසියාව, එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ චීනය ඇතුලු රටවල් වලින්ද අදාළ කාලය තුළදී දිවයිනට සංචාරකයින් පැමිණ තිබෙනවා.

පසුගිය වසරේදී දිවයිනට පැමිණ තිබූ මුලු සංචාරකයින් සංඛ්‍යාව 2,053,465ක්.

source :- https://tinyurl.com/39de2j8c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here