ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 3.69ක වැඩිවීමක්.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල රුපියල් 76.57කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි වැඩිවීම දැක්වෙන්නේ සියයට 3.58ක් ලෙසයි.

source :- https://tinyurl.com/mr3wsz3d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here